අන්තර්ජාල මුදල් (e-money)මේ වනවිට ලංකාවේ ගොඩක් ජනප්රිය මාතෘකාවක්. ලංකාවේ බොහෝ දෙනෙක් මේ අන්තර්ජාලය මගින් සල්ලි එහෙමත් නැතිනම ඩොලර් හොයන්න හදනවා.E money පිලිබද මුල සිට සරලව පැහැදිලි කිරීමට අප සූදානම්.
බොහෝ දෙනෙක් emoney වලට එකතු වෙන්නේ Ads Click කිරීමෙන් තමා.ඔය ලොකු ලොකු Site වල වැඩ කරන අයියලා Ads Click කරන්න එපා කිවුවාට Ads Click කිරිල්ලත් පිලිවෙලකට ප්ලෑන් 1ක් ඇතුව කලොත් යම් මුදල් ප්රමානයක් උපයන්න පුලුවන්.Ads Click කරලා ලොකු ලොකු ගනන් හොයන්න බැ කියලා ඔය සමහරු කිවුවාට ඒවට Tricks තියෙනවා.ඒ මොනවාද කියලා දැනගන්න දිගටම අපත් සමග රැදී සිටින්න.Ads Click කිරීමේ සිට එනම් විස්වාවන්ත PTC Site මගින් ඩොලර් සෙවීම, Microworkers වගේ site වල රෙජිස්ටර් වී වැඩ කරන ආකාරය,Fiverr,Odesk,Freelancer වැනි site වල රෙජිස්ටර් වී මුදල් සොයන ආකාරය හා ඒවායේ ආදයම වැඩි කර ගන්න ආකාරය පිලිබදවල මෙහිදී පියවරෙන් පියවර දැන ගැනීමට හැකියි.එමෙන්ම Google Adsense පිලිබදවද ලිපි මාලාවක් ඉදිරිපත් කිරීමට අපි සූදානම්.
එහෙනම් ඊලග ලිපියේ සිට Dollar ($$$$$$$$$) සොයා යන ගමන් පටා....න් ගමු...!